සිංහල අවුරුද්ද
Share:
සිංහල අවුරුද්ද පිළිබඳ ව අවුරුදු දහයකට වැඩි කාලයක් තුළ...
Also Available in:
- Amazon
- Audible
- Barnes & Noble
- AbeBooks
- Kobo
More Details
සිංහල අවුරුද්ද පිළිබඳ ව අවුරුදු දහයකට වැඩි කාලයක් තුළ නලින් ද සිල්වා මහතා විසින් පළ කරන ලද අදහස් රැගත් සාකච්ඡා හා ලිපි කිහිපයක් මෙ සේ පොත් පිංචක් ලෙස පළ වෙයි. සිංහල අවුරුද්ද යනු කුමක් දැ යි දැනගැනීමට කරන ලද උත්සාහයක ප්‍රතිඵල මෙහි වෙයි.
අවුරුදු උත්සවය ඉන්දියාවේ උතුරේ හෝ දකුණේ හෝ පමණක් නො ව ලංකාවේ දෙමළ ජනයා අතර ද දක්නට නැත. අද මෙ රට දෙමළ ජනයා අවුරුදු උත්සවය යම් පමණකට වුව පවත්වන්නේ සිංහලයන් ගේ ආභාසයෙනි. එය යහපත් ය. ඔවුන් පමණක් නො ව මෙ රට මුස්ලිම් ජනයා ද අවුරුදු උත්සවය පවත්වන්නේ නම් එය පොදු සංස්කෘතියකට මඟ පාදනු ඇත.
- Format:Paperback
- Pages:80 pages
- Publication:2014
- Publisher:විසිදුනු ප්‍රකාශකයෝ
- Edition:
- Language:sin
- ISBN10:9550955397
- ISBN13:9789550955398
- kindle Asin:9550955397









