කළුනික සෙවීම
Share:
අනුරාධපුරයෙහි හා පොළොන්නරුවෙහි නටඹුන් වස්තු අවුරුදු...
Also Available in:
- Amazon
- Audible
- Barnes & Noble
- AbeBooks
- Kobo
More Details
අනුරාධපුරයෙහි හා පොළොන්නරුවෙහි නටඹුන් වස්තු අවුරුදු කිහිපයක් තිස්සේ නැරඹීමෙන් හා විමසීමෙන් රැස්කරගත් ප්‍රත්‍යක්ෂයන්හි පිහිටා සිය කල්පනාව හා ප්‍රතිභාව මෙහෙයා මාර්ටින් වික්‍රමසිංහයන් විසින් කළුනික සෙවීම රචනා කොට ඇත. අතීතයේ මෙරට විසූ ක්ෂත්‍රියන්ගේත් පොදු ජනකායගේත් ජීවිතය හා සමාජය විවරණය කරන මෙම ග්‍රන්ථය මඟින් පුරාවස්තු අරභයා ද ඉදිරිපත් කරන තොරතුරු සිත් ගන්නා සුලු ය.
වික්‍රමසිංහ අපේ අතීතය හැදෑරුවේ නටබුන් සමාජයක් අනුකරණය කිරීමට රුකුල් දෙන්නට නොව අප සංස්කෘතියේ මුල් බැස ඇති හරයන් පෙන්වා දී වර්තමාන සමාජය මානව භක්තියෙන්, ස්වාධීන චින්තනයෙන් හා නොවහල් ජීව ගුණයෙන් පෝෂණය කරනු පිණිස ය.
කළුනික සෙවීම නවකථාවක් මෙන් නවතාවයෙන් කියවා රසවිඳිය හැකි ග්‍රන්ථයක් ද වෙයි.
- Format:Paperback
- Pages:150 pages
- Publication:2012
- Publisher:සරස (පෞද්ගලික) සමාගම
- Edition:
- Language:
- ISBN10:9558415111
- ISBN13:
- kindle Asin:9558415111









