ගොවි ගෙදරින් දිසාපති මැදුරට

  1. home
  2. Books
  3. ගොවි ගෙදරින් දිසාපති මැදුරට

ගොවි ගෙදරින් දිසාපති මැදුරට

3.00 1 0
Share:

කුඩා ගමක, සාමාන්‍ය ගොවි ගෙදරක ඉපිද ඉංග්‍රීසි මාධ්‍යයෙන්...

Also Available in:

  • Amazon
  • Audible
  • Barnes & Noble
  • AbeBooks
  • Kobo

More Details

කුඩා ගමක, සාමාන්‍ය ගොවි ගෙදරක ඉපිද ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙන, අමර පැමිණි දිගු ගමන සැබැවින්ම ප්‍රාතිහාර්යයක් බැව් ඔහුගේ වැලි කෙලියේ මිතුරෝ පවසති. තිර අදිටන, නොපසුබට උත්සාහය, පූර්ණ කැපවීම අමරගේ සාර්ථකත්වයට හේතු විය.

පසුගිය දශක හතේ දිවයිනේ සාමාජික - ආර්ථික - දේශපාලන - අධ්‍යාපනික තත්ත්වය වටහා ගැනීමට මහත්සේ උපකාරීවන මෙම ග්‍රන්ථය එක හුස්මට කියවිය හැකි ඉතා රසවත් සැබෑ සිදුවීම් මාලාවකි.

  • Format:Paperback
  • Pages:296 pages
  • Publication:2012
  • Publisher:සරසවි ප්‍රකාශකයෝ
  • Edition:
  • Language:sin
  • ISBN10:9556710132
  • ISBN13:9789556710137
  • kindle Asin:9556710132

About Author

අමර හේවාමද්දුම

අමර හේවාමද්දුම

3.00 4 0
View All Books